Monday, December 19, 2011

පර්ෆෙක්ට් සෙන්ස් (Perfect Sense – 2011)

කතාව :

ගොඩක් කට්ටිය මේ චිත්‍රපටිය ගැන නම අහලා නැතුව ඇති. මේක එතරම් ජනප්‍රිය උණු චිත්‍රපටියක් නම් නෙමේ. නමුත් ඉතාමත් හොද වෙනස් කතාවක් අඩංගු චිත්‍රපටියක් විදියට මෙය හදුන්වන්න පුළුවන්. ලොව පුරා සම්මාන උළෙලවල් ගොඩක් නියෝජනය කරපු චිත්‍රපටියක් තමා මේක. සුසන් කියන්නේ වසංගත රෝද පිළිබද විද්‍යාඥවරියක්. අය මේ වෙනකොට පසුවෙන්නේ තමගේ ප්‍රේම සම්බන්දය බිදී යාම පිළිබදව දුකෙන්. මේ අතරේදී තමයි අය නවතම බෝවෙන රෝගයක් ගැන සොයාගන්නේ. මෙහිදී සිදුවෙන්නේ අපේ හැගීම එහෙම නැත්නම් දැනෙන දේවල් නැතිවෙන එක ගැන. ඇය සහ මයිකල් කියන කෙනෙක් අතර සම්බන්දයක් ඇති වෙන්නේ මේ අතරතුරදී. සියලු දේ හොදි සිද්දවෙද්දී වසන්ගත රෝගය පිලිබදව සුසන් ට නැවත භයානක අත්දැකීමකට මුහුණ දෙන්න වෙන්නේ ඇය කිසිදා නොහිතපු ආකාරයකට.   


නිකුත්  වූ දිනය : සැප්තැම්බර් 23, 2011 

මුළු අදායම : _

වර්ගීකරණය : _

සිනෙමා ප්‍රබේදය: ආදර කතා, නාට්‍යමය





Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...