මෑත කාලයේ ඉතාමත් ඉහල
ජනප්‍රියතාවයක් ලබා ගත් ට්ව්යිල්යිට් චිත්‍රපට මාලාවේ ජෙකොබ් ගේ චරිතය රගපාන් ටේලර්
ලොට්නර් තමයි මේකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ. නේතන් කියන්නේ ඉතාම හොද ළමා
කාලයක් තිබිච්ච මවු පියන් සමග සතුටින් ජීවත් වෙන තරුණයෙක්. නමුත් එකත දවසකදී ඔහුගේ
යාලුවෙකුගේ මාර්ගයෙන් ඔහු දැනගන්නවා තමන්ව හදාවඩා ගත් මවු පියන් ඇත්තටම තමන්ගේම
මවුපියන් නොවන බව. මේ බව ඔහු දැනගන්නේ අතුරුදහන් වූ ළමයින්ගේ ජයාරූප සහිත වෙබ්
අඩවියක ඔහුගේ ජයාරුපය තිබීමෙන්. ඉතින් මොහු කිසිම දෙයක් සිතාගත් නොහැකිව පලා යනවා.
නමුත් ඔහුට ඉන්පසු මුහුණ දෙන්න වෙන සිදුවීමුත් ඔහුට දැන ගන්න ලැබෙන දේවලුත් ඔහුව
පුදුමයට පත කරවන මෙන්ම අවදානම් දේවල්.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 23, 2011
වර්ගීකරණය : PG-13
සිනෙමා ප්‍රබේදය: ක්‍රියාදාම, නාට්‍යමය
Screen caps


7:29 AM
slaudiolk


Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....