නාට්‍යමය චිත්‍රපටි
බලන්න උනන්දුවක් දක්වන අය වෙනුවෙන් තමා මේ චිත්‍රපටිය ඉදිරිපත් කරන්නේ. මේ චිත්‍රපටිය
සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටියක්. 2008 අවුරුද්දේදී ලෝකය ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නු බව කට්ටියට මතක
ඇතිනේ. ඉතින් ඒ කාලයේදී ව්‍යාපාර සැහෙන ප්‍රමාණයක් කඩා වැටුනනේ. මේ කතාවට පාදක
වෙන්නෙත් ඒ සිද්දිය වුනු කාලයේ එක්තරා ව්‍යාපාරයක පිලිබදව. ඒ අවස්ථාවේදී මේ කියන
සමාගමට ගන්න යෙදුනු අසීරු තීරණත් එක්ක එහෙම කඩා වැටෙන්න නොදී රැකගන්න ගනිපු
උත්සහයක් ගැන.
නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 21, 2011
වර්ගීකරණය :R
Screen caps


3:13 AM
slaudiolk




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....