මේ චිත්‍රපටිය නිකුත්
වෙලා නම් ටික කාලයක් ගත වෙනවා. එත් අපිට මේක ඔය ගොල්ලන්ට ඉදිරිපත් කරන්න බැරි උන
නිසා මේ ගැනත් ඔය ගොල්ලොනට කිව්වොත් හොදයි කියල හිතුනා. මේ චිත්‍රපටියේ කතාව
ගොඩනැගෙන්නේ රියදුරෙක් වටා. ඔහු චිත්‍රපටි වල අමාරු රිය පදවන දර්ශන වලට පෙනී සිටින
කෙනෙක්. ඒ කිව්වේ stunt driver කෙනෙක්. ඊට අමතරව ඔහු
වෙන වෙන වැඩත් කරනවා. හැබැයි මේ හැම දේකම රියදුරෙක් විදියට තමා මෙයා වැඩ කරන්න
බාරගන්නේ. මේ දේවල් හොද වගේම නරක දේවල් වෙන්නත් පුළුවන්. මේ අතරේදී තමා මොහු හා
අසල්වැසි තරුණ මවක් අතර ප්‍රේම සම්බන්දයක් ඇතිවෙන්නේ. ඒ දේවල් එක්ක මොහුට මුහුණ
දෙන්න සිදුවෙන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 16, 2011
වර්ගීකරණය :R
Screen caps


4:47 AM
slaudiolk



Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....