සතියක විරාමයකට පස්සේ මේ
ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරන්න යන්න පළවෙනි ලිපිය මේක. පසුගිය සතිය පුරාවටම අලුත්
ලිපි ඉදිරිපත් කරන්න බැරිවෙච්ච එක ගැන පළමුව සමාව දෙන සේක්වා. ඉදිරියට එසේ
නොවෙන්නට අපි උත්සාහ කරන්නම්. ඉතින් මේ කියන්න යන්නේ දරුණු වෛරසයක් නිසා ඇතිවෙන හදිසි තත්වයක් අලලා හැදුනු චිත්‍රපටියක්
ගැන. මේ කතාවට පාදක වෙන්නේ කලින් කිව්වා වගේ දරුණු මාරාන්තික වෛරසයක්. මේක බෝවෙන්නේ ස්පර්ශය මගින්. ඉතින් හිතා
ගන්න පුළුවන්නේ මේක බෝවෙන්න පුළුවන් වේගය. මේ වෛරසයට ප්‍රතිකාරයක්
හා මෙය පාලනය කිරීමට ගන්නා උත්සාහය තමා මේ කතාවේ කියවෙන්නේ.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 9, 2011
වර්ගීකරණය :PG-13
Screen caps


8:45 AM
slaudiolk





Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....