කාලෙකින් හොද කොමඩියක්
බැලුවෙත් නැනේ නේද? ඔන්න මේ කියන්න යන්නේ ඒ ඔක්කොටම හරි යන්න බලන්න පුළුවන් ආයේ
හොදම චිත්‍රපටියක් ගැන. කලින්ම කියන්න ඕන මේක නම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.
මේ වගේ එකක් ඉතින් බැලුවේ නැත්තම් ඉතින් ඇත්තටම කිසි ගතියකුත් නෑනේ. මේ කතාවේ තියෙන්නේ නම් අවුරුදු 18 ක කොල්ලෝ හතර
හතර දෙනෙක් ගේ නිවාඩු ගමනක් ගැන. මේ හතර දෙනා දකුණු එංගලන්තයේ අය. මාලියා වලට තමා
මේ ගොල්ලෝ නිවාඩුව සදහා යන්නේ. ඉතින් එහෙදි වෙන හරි හරි වැඩ දැන ගන්න ඕන නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
නිකුත් වූ දිනය : නොවැම්බර් 25, 2011
වර්ගීකරණය : Unrated
Screen caps


6:15 AM
slaudiolk




Posted in:
2 comments:
balalama kiyannamko...apita thawa oneee mewaaa
බොහොම ස්තුතී යාළුවා .....
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....