Wednesday, December 14, 2011

ඩ්‍රීම් හවුස් (Dream House – 2011)

කතාව :

ඔන්න මේ කියන්න යන්නේ බය වෙන්න කැමති අයට හරියන චිත්‍රපටියක් ගැන. විල් තමන් කර කර හිටපු රැකියාවෙනුත් අයින් වෙලා නගරය අතහැරලා යන්නේ තමන්ගේ පවුලත් එක්ක ගමට වෙලා නිදහසේ ජීවත් වෙන්න හිතාගෙන. විල් ගේ බිරිද තම ලිබි. මේ ගොල්ලන්ට පොඩි දූවරු දෙන්නෙකුත් ඉන්නවා. මේ ගොල්ලෝ ජීවත්වෙන්න තෝරාගන්න අලුත් නිවසේදී මේ ගොල්ලොනට අමුතු සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවෙන්නේ මේ අතරේදී. පසුව විල් ට දැන ගන්න ලැබෙනව මේ ගෙදර කලින් හිටපු පවුල වෙඩි තබා ඝාතනය කරලා තියෙන බව. මේ ඝතනයට සක කරය විදියට ගමේ කට්ටිය සක කරන්නේ එම පවුලේම පියා. කොහොම හරි විල් සහ ඔහුගේ අසල්වැසියා වන ඈන් එකතු වෙලා මේ සිද්දියේ ඇත්ත තතු හොයා ගෙන යනවා. 

නිකුත්  වූ දිනය : සැප්තැම්බර්  30, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 38

වර්ගීකරණය :PG-13




Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න!


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...