Friday, December 2, 2011

ඩොල්ෆින් ටේල් (Dolphin Tale - 2011)

කතාව :


අපි කව්රුත් කැමතියි නේ සත්තුන්ට. මේ කියන්න යන්නේ ඒවගේ සත්වයෙක් හරියටම කිව්වොත් ඩොල්ෆින් කෙනෙක් ගැන තැනුණු කතාවක්. මේ කතාව සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් තැනුන චිත්‍රපටියක්. කකුළුවන් සදහා ඇටවූ උගුලක පැටලෙන ඩොල්ෆින් මාළුවෙක් ඉතා දරුණු ලෙස තුවාල ලබනවා. ක්ලියර් වෝටර් නාවුක රෝහලට ගෙන එනු ලබන ඩොල්ෆින්ගේ ජීවිතය ඔවුන් විසින් බේරාගත්තත් මෙයාගේ පසුපස වරල එයාට අහිමිවෙනවා. රෝහලේදී වින්ටර් කියන නම තමයි මෙයාට තියන්නේ. අති දක්ෂ සාගර විද්‍යාඥයෙකුගේත් කෘතිම අවයව පිලිබදව වෛද්‍යවරකුගේත් කුඩා ළමයෙකුගේ උත්සාහයක ප්‍රතිපලයක් විදියට පසුපස වරල් නොමැතිව පිහිනීමට නොහැකිව සිටින වින්ටර් අවසානයේදී සම්පුර්ණ සුවය ලබනවා. 

නිකුත්  වූ දිනය : සැප්තැම්බර්  23, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 87

වර්ගීකරණය : PG




Screen caps
 

1.4 GB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...