මේ චිත්‍රපටිය නම් ටිකක්
වෙනස් විදියේ චිත්‍රපටියක්. නාට්‍යමය චිත්‍රපටියක් විදියට හැදින්වුවොත් වැරදි නෑ.
මේකේ තියෙන්නේ දේශපාලන කතාවක්. ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයෝ
දෙන්නෙක් අතරේ වන සිදුවීම් තම තියෙන්නේ. ස්ටෙෆන් කියන්නේ මොරිස් කියන ජනාධිපති
අපේක්ෂකයාගේ ජන්ද ව්‍යාපාරයේ ලේකම්. මොරිස් ගැන ඉතා විශ්වාසයෙන් වැඩ කරන මොහුට මොරිස්
ගැන අනපේක්ෂිත ආරංචි ලැබෙන්නේ පසුව. එයින් පස්සේ ස්ටෙෆන් ඒ පිලිබදව ගන්න ක්‍රියා
මාර්ග මොනවගේ වෙයිද? දේශපාලනය ප්‍රිය කරන නාට්‍යමය චිත්‍රපටි වලට කැමති අයටයි මේ.
නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 7, 2011
වර්ගීකරණය :R
Screen caps


6:32 AM
slaudiolk


Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....