Thursday, December 15, 2011

අයි මෙල්ට් විත් යු (I Melt With You - 2011)

කතාව :

රිචර්ඩ්, රොන්, ජොනතන් සහ ටීම් කියන්නේ පාසල් කාලයේ එකට හිටපු යාලුවෝ හතර දෙනෙක්. මේ කියන කාලය වෙනකොට මේ හැමදෙනාම විවාහ වෙලා ළමයි ඉන්න හොද පවුල් ජීවිතයක් ගත කරන කට්ටිය. පාසලෙන් අයින් වුන කාලයේ ඉදන්ම අවුරුද්දකට සැරයක් මේ යාළුවො ටික එකතු වෙනවා තමන්ගේ මිතුදම අලුත් කරගන්න වගේම තමන්ගේ සාමාන්‍ය ජීවිතයෙන් ඈත් වෙලා පොඩ්ඩක් විනෝද වෙන්නත්. එත් මේ අවුරුද්දේදී මේ ගොල්ලන්ගේ විනෝදය වෙනදට වඩා සිමාව ඉක්මවා යනවා කිව්වොත් හරි. මේ සිදුවීම් එක්ක මෙයාලගේ පවුල් ජීවිත වල තියෙන ප්‍රශ්න පවා එලියට එනවා. ඉතින් අන්තිමේදී මොකද වෙන්නේ කියල ඔයාලම හොයාගන්නකෝ.

නිකුත්  වූ දිනය : දෙසැම්බර්  9, 2011 

මුළු අදායම : _

වර්ගීකරණය :R




Screen caps



900 MB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...