Thursday, December 15, 2011

50 /50 (2011)

කතාව :

මේ කතාව සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුනු චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ ඇඩම් ලර්නර් කියන තරුණයා. මොහු ඉතාමත් හොද තෘප්තිමත් ජීවිතයක් ගත කරන කෙනෙක් විදියට හදුන්ව දෙන්න පුළුවන්. එත් මේ සියලු දේ වෙනස් වෙන්නේ ඉතාම දුර්ලභ වර්ගයේ පිළිකාවක් මොහුට තියෙනවා කියල දැන ගත්ත දවසේ ඉදන්. එදා ඉදන් ඔහු ජීවිතය සමග සටන් කරන්න පටන් ගන්නවා. ඔහුගේ යාලුවෝ සහ පවුලේ උදවිය ඔහුට උදව් කරන්න ගන්නේ විශාල උත්සහයක්. එත් ඔහුගේ හොදම යාළුවා නම් ඇඩම් ගේ අසනීපය පාවිච්චි කරලා ගැහැණු ළමයි දැලේ දාගන්න වැඩක් තමයි කරන්නේ. මේ සියලු දේ හමුවේ ඇඩම් තමන්ට ලැබිල තියෙන ජීවිතය විදින්න තනියම ගන්න උත්සාහය තාම මේකේ කියන්නේ. 

නිකුත්  වූ දිනය : සැප්තැම්බර්  30, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 36

වර්ගීකරණය :R

සිනෙමා ප්‍රබේදය: නාට්‍යමය, හාස්‍යජනක





Screen caps

700 MB කොපිය මෙතනින් බාගන්න!


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...