ත්‍රාසජනක චිත්‍රපටි බලන්න කැමති ඇය නම් මේ චිත්‍රපටිය ගැන අහල ඇති. මේ චිත්‍රපටිය ෆයිනල් ඩෙස්ටිනේශන් චිත්‍රපටි මාලාවේ පස් වැන්න. ත්‍රාසය, භීතිය වගේම හොල්මන් වලින් පිරුණු මෙය මේ ආකාරයේ චිත්‍රපටි ප්‍රිය කරන අයට හොද එකක වේවි. කතාව නම් තියෙන්නේ පාලමක සිදුවන අනතුරක් නිසා එහි උදව්වට යන ගලවා ගැනීමේ කණඩායමක් සහ අනතුරට පත වුන මිනිසුන් පිරිසක් ගැන. ඉතින් මේ සිදුවීමේදී එක පුද්ගලයෙක්ගේ ගේ ප්‍රකාශයක් නිසා මේ අනතුර දරුණු වෙන ආකාරයක් ගැන තමා මේකේ කියවෙන්නේ. ඔන්න කැමති අය බලන්නකෝ.
නිකුත් වූ දිනය : අගෝස්තු 12, 2011
වර්ගීකරණය : R
Screen caps


6:54 AM
slaudiolk





Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....