මේ චිත්‍රපටිය නම් සාම්ප්‍රදායික කතාවක් අඩංගු
චිත්‍රපටියක්. මේක අධ්‍යක්ෂණයකරලා තියෙන්නේ කාන්තාවක් විසින්. බ්‍රිතාන්‍ය චිත්‍රපටියක්
වන මෙය කතාවක් විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම විද්‍යා ප්‍රබන්ද බ්‍රිතාන්‍ය චිත්‍රපටිය
ලෙස සැලකෙනවා. ඒ තරම්ම විශිශ්ට ගනයේ චිත්‍රපටියක් නොවුනත් නැරබිය හැකි චිත්‍රපටියක්
කිව්වට වරදක් නෑ. හැබැයි ඇමෙරිකානු චිත්‍රපටිවල තියෙන උසස් බව නම් බලාපොරෝත්තු වෙන්න
එපා. කොහොමහරි මේකේ කතාව නම් තියන්නේ විල් කියන තරුණයා රජුගේ හමුදාවට බැදිලා
මකරෙක් ව පරාජය කිරීම සදහා යන ගමනක් ගැන. විල් හා රජුගේ දියණිය වන කේට් අතර
සම්බන්ධයකුත් ඇති වෙන්නේ මේ අතරේදී.
නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 24, 2011
මුළු අදායම : _
මුළු අදායම : _
වර්ගීකරණය : _
සිනමා ප්‍රබේදය: විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම
Screen caps


3:22 AM
NASA


Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....