ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති කට්ටියටයි මේ පොස්ට් එක ලියන්නේ. මේක limited release එකක් විදියට ආපු එච්චරම කව්රුත් දන්නේ නැති චිත්‍රපටියක්. එත් මේකේ ඉන්න කට්ටිය නම් ගොඩක් ජනප්‍රිය අය. කතාව ගැන කිව්වොත් මෙල් (බෘස් විලිස්) කියන්නේ අපරාධ සැලසුම් කරන දරුණු අපරාධ කාරයෙක්. මෙල් ටෙස්, කාරා සහ ටාරා කියන තුන් දෙනාට එක්තරා අපරාධයකට සම්බන්ද වැඩක දෙනවා. හරියටම කිව්වොත් වැඩක අතරමගදී කඩාකප්පල් කරනවා වගේ වැඩක්. මේක සිදුවෙන්නේ අවන්හලක් තුලදී. එත් අවන්හලතුලදී සිදුවෙන්නේ කව්රුවත් නොහිතපු දෙවල්. සරල වැඩක් ලෙස ආරම්භ වුනු මේ දේ අන්තිමේදී පුංචි යුද්ධයක් බවට පෙරලෙන්න වැඩි වෙලා ගත වෙන්නේ නෑ.
නිකුත් වූ දිනය : දෙසැම්බර් 9, 2011 වර්ගීකරණය : R
Screencaps


10:34 PM
slaudiolk



Posted in:
2 comments:
http://www.torrenthound.com/hash/3a29835f4e461c0b4fd59814a4d05ea081be473e/torrent-info/Catch-44-2011-BDRip-XviD-aAF
thank you :)))
දැන් හරි.බාගත කරගන්න පුළුවන්.
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....