කේට් කියන්නේ පාෂාණ පිලිබදව පර්යේෂණ කරන විද්‍යාඥවරියක්. කේට් නොර්වේ රටේ හුදකලා පෙදෙසකට යන්න වෙන්නේ ඇගේ ජීවිතයේ ඉතාත් ම වැදගත් පර්යේෂනයක් සදහා. ඉතින් නොර්වේ රටේ විද්‍යාඥයන් කණ්ඩායමක් එක්ක කරන ගවේෂණයේදී මෙ ගොල්ලොන්ට හම්බ වෙනවා අයිස් යට සගවිච්ච පිටසක්වල යානයක්. මෙ යානය තුල ඉදල පිටසක් වල ජීවියෙක් සොයා ගන්න ලැබෙන්නේ මෙ අතරේ. හැමෝම හිතන්නේ මෙ ජීවිය මිය ගිහිල්ල ඇති කියල.
එත් කව්රුත් නොහිතපු විදියට අයිස් වලින් ගොඩ ගන්න මෙ ජීවියට පණ එනවා. නැවත පණ ලබන පිටසක් වල ජීඑවිය වරකට එක්කෙනා බැගින් මිනිසුන්ව ගොදුරු කරගද්දී කේට් ඇතුළු පිරිස් බේරෙන්නේ කෙසේද? ජන ශුන්‍ය පාළු පෙදෙසක සිදුවෙන මෙ කතාව ත්‍රාසජනක සහ භයංකර චිත්‍රපටි ප්‍රියකරන කට්ටිය වෙනුවෙන්.
නිකුත් වූ දිනය : ඔක්තොම්බ්ර් 14, 2011
වර්ගීකරණය : R


3:47 AM
slaudiolk

Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....