Friday, November 25, 2011

වන් ඩේ (One day (2011))

කතාව:  
 
ආදර කතා බලන්න කැමති අයට මෙන්න හොද කතාවක්. දන්නවනේ හොලිවුඩ් වල හැදෙන ආදර කතා, මේකත් ඒ වගේ වෙනස් විදියක් ආදර කතාවක්. මේක නව කතාවක් පාදක කරගෙන තමා හදල තියෙන්නේ. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක ඒ කියන්නේ එමා (Emma Morley) සහ ඩෙක්ස්ටර් (Dexter Mayhew) මුලින්ම ඒ ගොල්ලනේ මිතුදම පටන් ගන්නේ මෙයාලගේ උපාධි ප්‍රධාන උත්සවය දවසේ. ඒ 1988 ජුලි 15 වෙනිදා. 
එමා සාමාන්‍ය පවුලකින් පැවත එන හැමවිටම ලෝකයට පල දයක් වැඩක කරන්න ඕන කියල හිතන කෙල්ලෙක්. එත් ඩෙක්ස්ටර් කියන්නේ ධනවත්, ජීවිතේ සෙල්ලමට බරව ගෙවන කොල්ලෙක්. කොහොමෙන් කොහොම හරි මේ ගොල්ලෝ ගිවිසුමකට එනවා හැම අවුරුද්දෙම ජුලි 15 වෙනිදා ට මුණ ගැහෙන්න. ඉතින් මේ ෆිල්ම් ඒකෙන කියවෙන්නේ අවුරුදු 20 ක් පුරාවට මේ දෙන්නගේ ජීවිත එක්ක ඒ ගොල්ලනේ සම්බධය විවිධ හැලහැප්පීම්, සතුටු දායක අවස්ථා මැද ගලායන විදිය.

නිකුත්  වූ දිනය : අගෝස්තු  26, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 50

වර්ගීකරණය :  PG-13


700 MB කොපිය මෙතනින් බාගන්න!

 

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...