Monday, November 28, 2011

ද ඩෙබ්ට් (The Debt - 2011)

කතාව : 

1997 අවුරුද්දෙදි ඒ වෙනකොට සේවයෙන් විශ්‍රාම හිගින් හිටපු මොසාඩ් රහස් ඔත්තු සේවයේ ඒජන්තවරුන් දෙන්නෙක් වෙච්ච රේචල් සහ ස්ටෙෆාන් ට දැන ගන්න හම්බ වෙනවා එයාලත් එකක ලගින්ම වැඩ කරපු සගයෙක් වෙච්ච ඩේවිඩ් ගැන අදහා ගන්න බැරි දරුණු ආරංචියක්. 
ඩේවිඩ ඇතුළු මේ තුන්දෙනාම දශක ගණනවක් පුරාම එහොල්ලොනගේ රටවල් වලින් ගරු සැලකිල්ලට පත්‍ර වෙච්ච අය. හේතුව 1966 අවුරුද්දේදී මේ තුන්දෙනා විසින් නාසි යුධ අපරාධ කාරයෙක් වෙච්ච වොගල් ව තමන්ගේ ජීවිතත් පරදුවට තියල නැගෙනහිර බර්ලින් වලදී කොටු කරගැනිමට සමත් වීම නිසා. එත් සත්‍ය වශයෙන්ම එහෙයුම සාර්ථකද? ඒ ගැන දැනගන්න චිත්‍රපටිය බලන්නම් වේවි. 

නිකුත්  වූ දිනය : අගෝස්තු  31, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 44

වර්ගීකරණය :  R



700 MB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...