
කතාව :
මුලින්ම කියන්න ඕන මේක වාර්තාමය චිත්‍රපටියක්. ෆොර්මියුලා 1 බලන්න කැමති අය බැලිය යුතුම එකක් කියලයි මම හිතන්නේ. ෆොර්මියුලා 1 බලල තියනවා නමි බ්‍රසීල ජාතික අයටන් සෙනා (Ayrton Senna) ගැන දන්නවා ඇතිනේ. ම්හු එදා මේදා තුර බිහි වෙච්ච දක්ෂතම ෆොර්මියුලා 1 ධාවකයෙක්. මයිකල් ෂුමැකර් ගැන අහල තිබුනට කට්ටිය මෙය ගැන නම් දන්නවා අඩුයි. ඉතින් මේ කතාවේ තියෙන්නේ ඔහුගේ ජීවිතය හා ඔහුගේ හදිසී මරණය ගැන. ඉතාම සංවේදී සිදුවීම් සහිත මේ චිත්‍රපටිය ඔන්න කමිති නම් ඔයාලත් බලන්නකෝ.
නිකුත් වූ දිනය : අගෝස්තු 12, 2011
වර්ගීකරණය : PG-13


10:10 PM
slaudiolk
Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....