Wednesday, November 23, 2011

හොරිබ්ල් බොසස් (Horrible Bosses - 2011)

කතාව : 


මේ කියන්න යන්නේ ප්‍රධානියෝ ඒ කිව්වො ලොක්කෝන්ගේ තීරණ හා ඒ ගොල්ලොන්ගෝ වැඩ නිසා අපහසුතාවයට එහෙමත් නැත්තම් කරදයට පත්වෙච්ච තුන් දෙනෙක් ගැන. 
නික්, කර්ට් සහ ඩේල් කියන්නේ කලින් කිව්වා වගේ ඒ ගොල්ලොන්ගෝ ප්‍රධානියෝ හින්ද තමන්ගේ රැකියාව එපාවෙච්ච තුන් දෙනෙක්. කොච්චර එපා වෙලාද කියනවා නම් මේ ගොල්ලෝ තීරණය කරන්නේ තමන්ගේ ප්‍රධානියන්ව සදහටම තුරන් කරලා දාන්න. ඉතින් මේ තුන් දෙනාගේ සැලසුම් සාර්ථක වෙයිද? චිත්‍රපටිය පුරාම හාස්‍ය ජනක ජවනිකා වලින් පිරුණු මේක ඔයාලත් බලලා විනෝද වෙන්නකෝ එහෙනම්.

නිකුත්  වූ දිනය : ජුලි  8, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 209

වර්ගීකරණය :  R



700 MB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...