Wednesday, November 30, 2011

අවර් ඉඩියට් බ්‍රදර් (Our Idiot Brother - 2011)

කතාව :

මේ කියන්න කියන්න යන්නේ අපේ හැම පවුලක වගේම තියෙන ප්‍රශ්නයක් ගැන හැදුන කතාවක් ගැන.නෙඩ් කියන්නේ සහෝදරියෝ තුන් දෙනෙක් ඉන්න පවුලක  එකම සහෝදරයා.නෙඩ් කුඩා කලේ ඉදලම පොඩ්ඩක් සාමාන්‍ය දැනිම අඩු ඩයල් එකක් කිව්වොත් හරි. අපේ භාෂාවෙන් කිව්වොත් පොඩ්ඩක් ටියුබ්ල්යිට් එකක්.
නෙඩ් වෘත්තියෙන් නම් ගොවියෙක්. දවසක මෙයා පෙමිවතිය සමග ඇතිකරගත්ත ප්‍රශ්නයක් නිසා පෙම්වතිය ගොවිපලෙන් මෙයාව පන්නනවා. ඒ වෙලාවෙ ඉන්න තැනකුත් නැතුව ඔහේ ඇවිදින නෙඩ් ගේ උදව්වට එන්නේ ලිස්, මිරැන්ඩා සහ නැටලි කියන ඔහුගේ සහෝදරියෝ තුන් දෙනා. ඉතින් මේ ගොල්ලෝ තීරණය කරනවා මාරුවෙන මාරුවට නෙඩ්ව තමන්ගේ නිවෙස් වල නතර කරගන්න.නෙඩ් ගෙ වගකිම් රහිත හැසිරීමත් එක්ක සිදුවන දේවල් එක්ක තමා මේ කතාව ගොඩනැගෙන්නේ.

නිකුත්  වූ දිනය : අගෝස්තු  26, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 24

වර්ගීකරණය :  R 


292 MB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...