කතාව : මේ කතවේ ප්‍රධාන චරිතය වෙන්නෙ චාලි බෘස්විටර් කියන තරුණයෙක්.පාසලේ ජෙෂ්ඨ ශිෂ්‍යයෙක් වෙච්ච චාලි පසලේ ඉතාමත් ජනප්‍රිය චරිතක් වෙලාතමයි හිටියේ. නමුත් මේ හැමදෙම වෙනස් වෙන්නෙ චාලි ලගෙ අසල්වැසි නිවසට පදිංචියට එන ජෙරි නමැති පුද්ගලයා නිසා.
ජෙරි පිටතට ඉතාම හොද පුද්ගලයෙක් විදියට පෙන්නුවත් ඔහුගෙ හැසිරීම් අමුතු බව චාලිට තේරෙන්න වැඩි කලක් ගත වෙන්නෙ නෑ. එත් ජෙරි ගෙ මව අතුලු අසල්වාසීන් හැමෝම මේ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නෑ.කොහොම හරි චාලිට දකින්න ලැබෙන සිදුවීම් පෙළක් නිසා ජෙරි ලේ උරා බොන කෙනෙක් නැත්නම් වැම්පයර් කෙනෙක් බව චාලි හදුනා ගන්නවා.මේ ගැන අසල්වැසියනට කියන්න උත්සාහ කලත් ඒ සියලු දේවල් වලින් පලක් නොවුනු තැන චාලිට සිදුවෙනවා ඔහුටම ජෙරි ව නවත්තන්න.චාලි ගෙ උත්සාහය සාර්ථක වෙවිද?
නිකුත් වූ දිනය : අගෝස්තු 19, 2011
වර්ගීකරණය : R


2:37 AM
slaudiolk
Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....