Thursday, November 24, 2011

ෆාස්ට් ෆයිව් (Fast Five – 2011)

කතාව :


ඔන්න යාලුවනේ මේ කියන්න යන්නේ ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් චිත්‍රපටි මාලාවේ පස් වැනි චිත්‍රපටිය ගැන තමා මේ කියන්න යන්නේ. හුග දෙනෙක් මේක එනකන් නොඉවසිල්ලෙන් බලා ඉන්න ඇති. වින් ඩීසල් පෝල් වොර්ක්ර් දෙන්න වගේම මේ පාර රොක් එහෙමත් මේකට සම්බන්ද වෙලා තියෙනවා.
හතර වෙනි කොටස ඔය ගොල්ලන්ට මතක ඇති නේ. එකේ අවසානයේදී ඩොමිනිකව සිරභාරයට ගන්නවනේ. එත් මියා සහ බ්‍රයන් එකතු වෙලා ඔහුව බේරාගන්නවා. ඊට පස්සෙ ඔවුන් සැගවෙන්නේ බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නුවර. ඉතින් මේ ගොල්ලෝ තමන්ගේ නිදහස පතා අන්තිම වතාවට වැඩක් කරන්න තම සැලසුම් කරන්න. මේ සදහා ඔවුන් කණඩායම් නැවත එකතු කරනකොට ඇමරිකානු රජයෙන් මොවුන් ව අල්ලන පිරිසක් බ්‍රසිඉලයට එවනව. ඉන පසුව ඔවුනොවුන් අතර සිදුවන ගැටුමි එක්ක තම මේ කතාව දිග හැරෙන්නේ. 

නිකුත්  වූ දිනය : අප්‍රේල්  29, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 626

වර්ගීකරණය :  PG-13



700 MB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...