Thursday, November 24, 2011

ට්‍රාන්ස්ෆොමර්ස් 3 : ඩාර්ක් ඔෆ් ද මූන් (Transformers: Dark of the Moon - 2011)

කතාව :

මේක බලන්න නම් කට්ටිය ඇගිලි ගැන ගැන නේ බලන් හිටියේ. ඔන්න ඉතින් කට්ටියටම බලන්න DVDrip එකක් මෙන්න ගෙනවා. ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන කියනවනම් ඉතින් පුළුල් තිරයේ බැලුව නම් තමා මේකේ හොදම අශ්වාදය ගන්න පුළුවන්. කොහොමහරි බලමු නැති කට්ටිය ඉන්නවනම් මෙන්න ඒ ගොල්ලන්ගේ වෙලාව.
ට්‍රාන්ස්ෆෝමර්ස්ල කියන්නේ රොබෝලා ටිකක් බව දන්නවා ඇතිනේ. මේ ගොල්ලෝ කරන්නේ අපේ ලෝකේ ආරක්ෂා කරන එක. පෘතුවියේ අතීතයේදී සිද්ධ වෙච්ච සිදුවීමක් නිසා ඇතිවෙන්න යන ලොකු යුද්ධයක් ගැන තමා මේකේ කියවෙන්නේ. මතකනේ මිනිසා සද මතට ප තැබූ දවස. අන්න ඒ කාලය දකව් මේ කතාව අතීතයට දිවයනවා. අපේ ලෝකේ ආරක්ෂා කරන ඔටෝබෝට්ස්ල ට මිනිසා සද මතට ප තැබූ වෙලාවේදී දැකපු රහස් දේවල් දන ගන්න ලැබෙනවා. ඒ කියන්නේ සද මත සැගවුණු මේ ගොල්ලොන්ගේ අහස යානාවක්. ඉතින් මේ රහස දන ගත්ත තැන සිට ඇතිවන සිද්ධි දාමය තමා මේ කතාවේ දිග හැරෙන්නේ. සද මත යානයේ තාක්ෂනය ලබාගන්න ඔටෝබෝට්ස්ල සහ ඩිසෙප්ටිකොන්සලා දෙගොල්ලෝ අතර් ඇතිවන තරගය පාදක වෙච්ච මේ කතාව ගැන දැන ගන්න ඔන්න ඔයගොල්ලනට අවස්ථාව.

නිකුත්  වූ දිනය : ජුනි  29, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 1123

වර්ගීකරණය :  PG-13



1.4 GB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...