Thursday, November 24, 2011

ද හැන්ග්ඕවර් පාර්ට් 2 (The Hangover Part II - 2011)

කතාව :

හැන්ග්ඕවර් පාර්ට් 1 බලපු කට්ටියට අයෙත් අලුතෙන් කියන්න ඕන වෙන්නේ නෑ මේ චිත්‍රපටිය ගැන කියන්න. කලින් චිත්‍රපටිය වගේම මෙහි 2  වෙනි කොටසත් ලෝකය පුර ඉතාම සාර්ථකව තිරගත් උනා. හාසයජනක චිත්‍රපටි අතර ඉතාම ඉහල තැනක තියෙන චිත්‍රපටියක් විදියට මේක හදුන්වන්න පුළුවන්.
ෆිල්, ස්ටු, ඇලන් සහ ඩග්  තායිලන්තය බලා පිටත් වෙනවා ස්ටු ගේ විවාහ උත්සවය සදහා. ඉතින් විවාහ උත්සවයට කලින් ලාස් වෙගාස් වලදී මෙයාල හොදට විනෝද වෙනවා. bachelor party තියෙන්නෙත් එකටනේ. කට්ටිය ලාස් වෙගාස් වලදී හොදට විනෝද උනා කියමුකෝ. එත් මෙ කට්ටිය තායිලන්යට ගිල්ල වෙන දේවල් කරන දේවල් ගැන නම් හිතනවත් බොරු. ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම් වෙනවා

නිකුත්  වූ දිනය : මැයි  26, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 581

වර්ගීකරණය :  R



700 MB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...