කතාව :
මේ කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නේ නික් (Nick) කියන තරුණයා. නික් පිසා බෙදන කෙනෙක් විදියට තමා වැඩ කරන්නේ. මෙයා තමන්ගේ පාඩුවේ අහිංසක ජීවිතයක් ගතකරන කෙනෙක්. කතාව සැහෙන බරපතලයි වගේ දැනුනට මේක එහෙම කතාවක් නම් නෙමේ. මේක හාස්‍ය පැත්තට බර එකක් කිව්වොත් හරි. කතාව නම් තියෙන්නේ බැංකු මංකොල්ලයක් ගැන. නික් කියන්නේ හොද කොල්ලෙක් නේ නමුත් මේ හැමදේම වෙනස් වෙන්නේ අපරාධ කාරයෝ වෙන්න ඕන දෙන්නෙක් නිසා. මේ දෙන්න නික්ව බලෙන්ම යොදා ගන්නවා බැංකුවක් මංකොල්ල කන්න. ඉතින් නික් මේ වැඩේ කරන්න එයාගේ පරණ යාලුවෙක් ගෙනුත් උදව් ගන්නවා. මේ කතාවේ තියෙන්නේ නික් සහ එයාගේ යාළුවා ඒ ගොල්ලන්ට තියෙන සිමිත වෙලාවත් එක්ක මේදේ කරන්න යන විදිය ගැන. මේක වැඩිහිටියන්ට තමා වඩාත් සුදුසු.

නිකුත් වූ දිනය : අගෝස්තු 12, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 39
වර්ගීකරණය : R
වර්ගීකරණය : R

10:36 AM
slaudiolk

Posted in:
1 comments:
සුපර් ෆිල්ම් එක නම් මෙක
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....