මේ ෆිල්ම් එක ස්පයි කිඩ්ස් කියන චිත්‍රපටි මාලාවේ හතර වෙනි චිත්‍රපටිය කිව්වොත් හරි. මේක පවුලේ හැමෝටම බලන්න පුළුවන් විනොදත්මක් චිත්‍රපටියක්. විශේෂයෙන් පොඩි ළමයින්ට ගැලපෙන චිත්‍රපටියක් මේක. මේකේ කතාව පෙළ ගැහෙන්නේ පොඩි පවුලක් වටා. මේකේ ප්‍රධාන චරිතය ඒ කිව්වේ මරිසා (Marissa) තමා මේ පවුලේ අම්මා ඒ වගේම එයා කලින් රහස් ඔත්තු කාරයෙක් විදියට වැඩ කරපු කෙනෙක්. නමුත් මේ වෙනකොට එයා ඒ වැඩ වලින් විශ්‍රාම ගිහිල්ලයි ඉන්නේ.
නමුත් මේ හැමදේම වෙනස් වෙන්නේ එක්තර පුද්ගලයෙක් නිසා. එයා පෘතුවිය බලෙන් අල්ලගන්න තමා සැලසුම් සකස් කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නය හමුවේ මරිසාට නැවතත් රට වෙනුවෙන් සේවය කරන්න වෙනවා. එත් මේ පර නම් මරිසාට එයාගේ රහස් එයාගේ ළමයින්ගෙන් නම් හංගන්න වෙන්නේ නෑ. ඉතීන මේ කතාවේ කියවෙන්නේ මේ කට්ටිය එකතු වෙලා පෘතුවිය බේරගන්න එක ගැන.
නිකුත් වූ දිනය : අගෝස්තු 19, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 73
වර්ගීකරණය : PG
වර්ගීකරණය : PG


11:13 PM
slaudiolk

Posted in:
1 comments:
Niyamai
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....