Friday, October 12, 2012

මැජික් මයික් (Magic Mike - 2012)

කතාව:

මේ අවුරුද්දේ ඇති සාරථකව තිරගත්වුනු චිත්‍රපටි අතරින් එකක් තමයි මැජික් මයික්. චෙනින්ග් ටෙටුම් ප්‍රධාන චරිතය රගපාන මෙය ඔහුගේ මේ අවුරුද්ද තුල ඇමෙරිකාවේ ඩොලර් මිලියන 100 කට වඩා ඉපයූ තුන්වන චිත්‍රපටිය. මෙහි සාර්ථකත්වය පිලිබදව ගොඩ දෙනෙක් පදුම වුන කාරණය තමයි මෙහි තේමාව. කතාවන් පිනවන පිරිමි නිරූපණ නැත්නම් නර්තන ශිල්පියෙක් ගැන තමයි මෙහි කියවෙන්නේ. මයික් නම් වන මොහු ඔහුගේ වෘතියටම කිඩ් නමැති තරුණයෙක් ව පුහුණු කරන අන්දම සහ මුදල් සෙවීමේ ලෙහෙසිම ක්‍රම කියා දීම වගේ දේවල් තමයි කතාවේ තියෙන්නේ. එහෙනම් කැමති කට්ටිය බලන්නකෝ. පිරිමි ළමයි කෙසේ වෙතත් ගෑණු ළමයි නම් මේකට කැමති වෙයි මයේ හිතේ.  

නිකුත් වූ දිනය : ජුනි 29, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 154

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, වැඩිහිටියන්ට, නාට්‍යමය




Screen caps





0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...