Thursday, July 19, 2012

ටෙස් (Tezz - 2012)

කතාව :

මෙයත් එතරම් ජනප්‍රිය වුනු චිත්‍රපටියක් නෙමෙයි. නමුත් ක්‍රියාදාම චිත්‍රපටියක් නිසාත් අජේ දේව්ගන්, අනිල් කපුර්, සයෙඩ් ඛාන්, බෝමන් ඉරානී සහ සමීර් රෙඩ්ඩි ඇතුළු දක්ෂ නළු නිලියන් පිරිසක් රගපාන බැවිනුත් මේක ගැනත් කිව යුතුයි කියලා හිතුනා. ආකාශ් රානා එංගලන්තයේ ජිවත් වුණු ඉංජිනේරුවෙක්. නමුත් මිට අවුරුදු හතරකට විතර කලින් ඔහුව රටින් පිටමන් කරනවා. මේ වෙනකොට ඔහු තමන්ගේ කලින් හිටපු සේවකයන් කිහිප දෙනෙකු සමග එකතුවෙලා තමන්ට කලින් සිදුවූ දෙයට එරෙහිව පලි ගන්න තමයි යන්නේ. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් දක්වා දුර දිග යන දෙයක් බවට වෙලා. මොවුන් ලන්ඩන් බලා යන දුමරියක බෝම්බයක් අටවනවා. දුම්රිය නිලධාරියෙක් වන සන්ජේ සහ ත්‍රස්තවිරෝදී නිලධාරියෙක් වන අර්ජුන් මෙය නැවත්වීමට උත්සහ කරනවා.

නිකුත් වූ දිනය : අප්‍රේල් 25, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 3.35

වර්ගීකරණය :_

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, අභිරහස්‌, ආශ්වාදජනක, හින්දි




Screen caps




IMDB CRITICS SOURCE

ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

2 comments:

Anonymous said...

රෙඩ්ඩි ඉන්නවා නම් නොබලා බෑනේ. මන් එත් බැලුවා නාමල් බේබි මෙයාව ගෙනාවේ මොකද කියලා. ස්තුතියි ඔයාලාට.... මෙයාගේ ෂෝ එකක් බලලා තිබුනෙම නෑ....

slaudiolk said...

ඔව් යාළුවා මේක ගොඩක් හොද එකක්.දිගටම අපිත් එක්ක රැදී ඉන්න..ඔයට ගොඩක් ස්තුති..කොමෙන්ට් කලාට.

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...