Thursday, July 19, 2012

ලොල් (LOL - 2012)

කතාව :

මේක ජනප්‍රිය චිත්‍රපටියක් නම් නෙමෙයි. එත් ඉතින් මයිලි සිරස් සහ ඩේමි මෝර් මෙහි ප්‍රධාන චරිත රගපාන නිසා නිකන් හරි කිව්වොත් හොදයි කියල හිතුනා. ටිකක් ගැනු ළමයින්ට ගැලපෙන චිත්‍රපටියක්. මේක 2008 තිරගතවුණු ලොල් නම් ප්‍රංශ චිත්‍රපටිය ආශ්‍රයෙන් සිදු කරනු ලැබූ නැවත නිෂ්පාදනයක්. මෙහි ලොල් කියන්නේ තරුණියක්. ඇයගේ ඇත්ත නම් ලෝලා. යාළුවො ඇයට කතා කරන්නේ ලොල් කියලා. ඇයගේ පවුල , යාළුවො, පාසල් වැඩ සහ ආදරය අතර අතරමං වන ලෝලා ගේ කතාව තමයි මේකේ තියෙන්නේ.



නිකුත් වූ දිනය : මාර්තු 1, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 1.3

වර්ගීකරණය :PG-13

සිනමා ප්‍රභේදය: ආදර කතා, නාට්‍යමය, හාස්‍යජනක




Screen caps




IMDB CRITICS SOURCE

1 comments:

DJ Yush said...

LOOLLLLL :-D

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...