ගයි පියර්ස් සග මැගී ග්‍රේස් ප්‍රධාන චරිත වලට පන පොවන
අළුත් ක්‍රියාදාම චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. සැහෙන සටන් ජවනිකා අඩංගු
නිසා කම්මැලි නැතිව බලන්න පුළුවන් වෙයි. කතාව නම් බොහොම සරල කතාවක්. ඉතා දැඩි
ආරක්ෂක රැකවල් යොදා තියන සිර කදවුරක් තුල තමයි මෙය සිද්ධ වෙන්නේ. අත්තටම කිව්වොත්
මේය පිහිටලා තියෙන්නේ අභ්‍යවකාශයේ. රටේ ජනාධිපති තුමාගේ දියණිය වන එමිලි මෙහි යන්නේ
විශේෂ කර්තව්‍යක් සදහා. නමුත් මෙහිදී ඇතිවන සිදුවීම් මාලාවකට පසු ඇය එහි සිරකරුවකු
බවට පත්වෙනවා. ඇයව බේරා ගැනීම සදහා යවන්නේ ස්නොව් නම් හිටපු හමුදා නිලධාරියෙක්.
ඉතින් මේ අධි ආරක්ෂිත සිර කදවුරෙන් ඔහුට ඇයව බේරා ගන්න හැකි වෙයිද?
නිකුත් වූ දිනය : අප්‍රේල් 13, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 25
මුළු අදායම : ඩොලර් මිලියන 25
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, ආශ්වාදජනක
Screen caps


10:10 AM
NASA




Posted in:
2 comments:
elaz
ela xvid copy ela. niyamay
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....