අන්ඩර්වර්ල්ඩ් චිත්රපට මාලාවේ හතරවන චිත්රපටිය
හැටියට තමයි මේක නිකුත්වෙන්නේ. නමුත් මෙහි
කතාව ආරම්භ වෙන්නේ අන්ඩර්වර්ල්ඩ් ඉවොලුෂන් නැත්නම් අන්ඩර්වර්ල්ඩ් 2 චිත්රපටියේ
අවසානයේ ඉදන්. මොකද අන්තිමට නිකුත් වුන අන්ඩර්වර්ල්ඩ් 3 (රයිස් ඔෆ් ද ලයිකන්ස්)
චිත්රපටිය පෙර සිදුවූ කතාවක් නිසා. කොහොම හරි කලින් කතාවෙන් මාස 6 ක විතර ගිය තැනින්
මෙහි පසුබිම් සිද්ධි දාමයක් තමයි මේ කතාවට පදනම වෙන්නේ. වැම්පයර් සහ ලයිකන්ස්(වෘක
මිනිසුන්) ගේ පැවැත්ම ගැන මිනිසුන් දැන ගන්නවා. මේ නිසා වැම්පයර් සහ ලයිකන්ස් ලට
එරෙහිව මිනිසුන් වසින් යුද්ධයක් ආරම්භ කරනවා ඔවුන්ව මේ ලෝකයෙන් තුරන් කිරීමට.
වැම්පයර් සටන් කාරියක වන සෙලිනා විසින් මිනිසුන්ට එරෙහි සටනට නායකත්වය දෙනවා.
නිකුත් වූ දිනය : ජනවාරි 20, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 160
මුළු අදායම : ඩොලර් මිලියන 160
වර්ගීකරණය :R
සිනමා ප්රභේදය: ක්රියාදාම, ත්රාසජනක
Screen caps


9:41 PM
NASA




Posted in:
2 comments:
suba patanava hadavatinma.... ela ela
බොහොම ස්තුති යාළුවා...
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....