අළුත් අවුරුද්දේ සංගීතයට ආස කරන අයට සංගීතමය චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. කුඩා නගරයක් නියෝජනය කරමින් පැමිණෙන සංගීත කණඩායමක් ඔවුන්ගේ කණඩායමේ නායකත්වයේ විශ්වාසය සහ කැපවීම මෙන්ම නවකයන්ගේ දක්ෂතාවයන්ගෙන් ජාතික මට්ටමේ තරගයක ජයග්‍රහණය කරා යන ගමනක කතාවක් තමයි මෙහි තියෙන්නේ.
නිකුත් වූ දිනය : ජනවාරි 13, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 30
මුළු අදායම : ඩොලර් මිලියන 30
වර්ගීකරණය :PG-13
සිනමා ප්‍රභේදය: නාට්‍යමය, සංගීතමය
Screen caps


3:58 AM
NASA



Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....