Tuesday, April 3, 2012

නිව් ඉයර්ස් ඊව් (New Year's Eve – 2011)

කතාව: 

අළුත් අවුරුද්දක් ලබනවා කියන්නේ අපි හැමෝටම අපේ ජිවිතේ වැදගත් අවස්ථාවක් වගේනේ. මොකද අපි අවුරුද්දක් ලබනවත් එක්ක අපි හැමෝම අළුත් බලාපොරොත්තු අළුත් ඉලක්ක නැවුම් අදහස් එක්ක ජිවිතේ පටන් ගන්නනේ හිතා ගන්නේ. ඉතින් මේ චිත්‍රපටියේ තියෙන්නේ අළුත් අවුරුදු උදාවත් එක්ක එක්තරා පිරිසකගේ ජිවිතයේ සිදුවන් වෙනස් විම ගැන සහ ඔවුන්  සදහා මුහුණ දෙන ආකාරය. මේ චිත්‍රපටියේ විශේෂම දෙයක් වන්නේ සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටියක සිටිනවාට වඩා වැඩි ඉතා විශාල ජනප්‍රිය නළු නිලියන් පිරිසක් මෙහි රගපෑමට සම්බන්ධ වීම. ඉතින් මෙය සිනමා තරු රැසක් එකට රගපාන ටිකක් දුර්ලභ ගනයේ චිත්‍රපටියක් කිව්වට වරදක් නෑ.


නිකුත් වූ දිනය : දෙසැම්බර් 9, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 142

වර්ගීකරණය :PG-13

සිනමා ප්‍රභේදය: ආදර කතා, හාස්‍යජනක




Screen caps



700 MB BRRip කොපිය මෙතනින් බාගන්න! (Download)


IMDB CRITICS SOURCE

1 comments:

Anonymous said...

සිංහල සබ් තියෙනවානම් ගොඩක් හොදයි....

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...