Wednesday, April 4, 2012

අග්නිපාත් (Agneepath - 2012)

කතාව: 

විජේ කියන්නේ  පුංචි ලමයෙක්. එයාගේ තාත්තා ගමේ කාගේත් හිත දිනාගත්තු ගුරුවරයෙක් .මේ ගොල්ලන්ගේ ගමට අලුතෙන් එන කාන්චා කියන පුද්ගලයා ගමේ ලුණු කර්මාන්තශාලාවක් පටන් ගන්නවා .ගමේ කට්ටියත් කන්චාට ගොඩක් උදව් කරනවා වගේම එයාට ගෞරව කරනවා.හැබැයි කන්චා එයාගේ කර්මාන්තශාලාවේ ලුණු නිෂ්පාදනය වගේම මත්ද්‍රව්‍ය ජාවාරමත් කරගෙන යනවා .මේකට විජේගේ තාත්තා විරුද්ද වෙනවා .නමුත් කාන්චා ගමේ අයව එයාගේ පැත්තට හරවාගන්නවා .ඔය අතරේ විජේගේ තාත්ත සියදිවි හනිකරගන්නවා.විජේ කන්චාගෙන් පලිගන්න තීරණය කරනවා නමුත් විජේගේ අම්මා එයාවත් අරන් බොම්බායට යනවා.  අවුරුරුදු 15 විතර යනකොට විජේ බොම්බායේ ප්‍රසිද්ද අපරාධකාරයෙක් වෙනවා.විජේ පොඩිකාලේ ඉදලම දැනගෙන හිටපු කාලි කියන ගෑනු ළමයට  ආදරේ කරන්න පටන් ගන්නවා . මේ දෙන්නගේ ආදරේ මෙහෙම යන අතරේ විජේ එයාගේ අරමුණවුනු කාන්චාට ලංවීමට උත්සහ ගන්නවා.හැබැයි විජේට  ආදරය ජයගැනීමටයි අරමුණ ඉටුකර ගැනීමටයි පුලුවන්වෙයිද කියල බලන්නනම  මේක බලන්නම වෙනවා.   


නිකුත් වූ දිනය : ජනවාරි 25, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 42

වර්ගීකරණය :_

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, අපරාධ, නාට්‍යමය, හින්දි




Screen caps




700 MB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download)


IMDB CRITICS SOURCE

3 comments:

ලිලංක රවිනාත් said...

මාත් මේකේ හොද කොලිටි කොපියක් හොය හොයා හිටියේ
නියමයි සහෝදරයා ඔහොම යන් ඔහොම යන්
:D

Anonymous said...

bohoma sthuthi sahodaraya...

ලිලංක රවිනාත් said...

කොර ෆිල්ම් එක ආපහු ලොවෙත් නැහැ නොබලපු කස්ටිය බය නැතුව බාගෙන බලන්න

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...