Sunday, April 22, 2012

කසඩාගා (Cassadaga - 2011)

කතාව :
 
මේ චිත්‍රපටිය නම එතරම් ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක් නෙමෙයි. හුග කාලෙකින් හොද ත්‍රාසජනක චිත්‍රපටියක් ආවේ නැති නිසා තමයි මේක ගැන කියන්න හිතුවේ. චිත්‍රපට විචාරකයන්ට අනුව නම් මේක හොද ත්‍රාසජනක චිත්‍රපටියක්,  කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ලිලි කියන තරුණ ගුරුවරියක් වටා. ඇය බිහිරි කෙනෙක්. ඇයගේ සහෝදරියගේ මරණය හේතුවෙන් ඇය සැහෙන්න කම්පනයට ලක් වෙනවා. මෙයින් මිදිලා අලුත් ජිවිතයක් පටන් ගන්න තමයි ඇය නව නිවසකට පරිසරයකට යන්නේ. කසඩාගා ආධ්‍යාත්මය පදනම වෙච්ච සමාජයක්. ඇය එහි පිහිට පතනවා නව ජීවිතයකට. නමුත් එහිදී සිදුවන්නේ ඇය අපේක්ෂාකළ දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මිනිමරුමකට ලක්වූ තරුණියකගේ පළිගැනීමේ චේතනාවෙන් ඉන්න හොල්මනක් සමග ඇයගේ අධ්‍යාත්මික සම්බන්ධයක් ඇති වෙනවා. ඉන්පසුව ඇයට මුහුණ දෙන්න වෙන්නේ මොනවගේ සිද්ධි දාමයකට බලන්න නම් කතාව බලන්න වෙයි. මගේ අදහස අනුව නම් ත්‍රාසජනක චිත්‍රපටි වලට කැමති ඇය මේකට කැමති වෙයි.

නිකුත් වූ දිනය : පෙබරවාරි 22, 2011

මුළු අදායම : _

වර්ගීකරණය : Not Rated

සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක, ආශ්වාදජනක, හොල්මන්





Screen caps
 

4 comments:

CadeLewis said...

me wage holman ewa thama mata one...ela adameka balanna one..thanks

Unknown said...

THNX LOT :)

Anonymous said...

math gannava. thnx

slaudiolk said...

කටිටයටම බොහොම ස්තුති...

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...