Sunday, July 1, 2012

හවුස්ෆුල් 2 (Housefull 2 – 2012)

කතාව : 

අළුත් අවුරුද්දකුත් ලබන්න ඔන්‍න‍ මෙන්න නේ තියෙන්නේ. ඒ නිසා සමහරවිට මේක මේ අවුරුද්දේ මගේ අතින් ලියවෙන අවසාන ලිපියත් වෙන්න පුළුවන්. කොහොම හරි ඔයාලා ගොඩක් කැමති වෙයි කියල හිතන චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. ශ්‍රී ලාංකික බොලිවුඩ් රංගන ශිල්පිනියක් වන ජැකලින් ෆර්නැන්ඩස් ප්‍රධාන චරිතයක් රගපාන හවුස්ෆුල් 2 හින්දි චිත්‍රපටිය තමයි ඒ. ඇයට අමතරව ආක්ෂේ කුමාර්, ජෝන් එබ්‍රහිම් සහ ආසින් ඇතුළු ජනප්‍රිය නළු නිලියන් පිරිසක් මෙහි රගපානවා.කතාව ගැන කිව්වොත් ඉතින් දුවලා හතර දෙනෙකුයි, තාත්තලා හතර දෙනෙකුයි තව තරුණයෝ හතර දෙනෙකුයි වාසය කරන්නේ එකම නිවසක. මේ හැම තාත්තටම ඕන තමන්ගේ දුවව පෝසත්ම කෙනාට බන්දල දෙන්න. හැම දුවම හිතන්නේ තමන් බදින්නේ පෝසත්ම තරුණය කියල. අපේ අයියල හතර දෙනා හදන්නේ තම තමයි වැඩිපුරම පෝසත් කියල පෙන්නන්න. කතාව නම් මරු ඇති කියල හිතෙනවා මොකද මම වත් තාම බැලුවේ නෑ.  

නිකුත් වූ දිනය : අප්‍රේල් 5, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 31

වර්ගීකරණය :_

සිනමා ප්‍රභේදය: ආදර කතා, නාට්‍යමය





Screen caps
 



700 MB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download) 

ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

IMDB CRITICS SOURCE 

3 comments:

CadeLewis said...

Thankx !! nice work

djchameera said...

නියමයි. හැබැයි වීඩියෝ එක බලන්න බැ. උඩින දාලා තියෙන එක . වැඩේ සුපර් .

Anonymous said...

සිංහල සබ් එහෙමත් දුන්නොත් තවත් සුපිරි

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...