Friday, March 2, 2012

යන්ග් ඇඩල්ට් (Young Adult – 2011)

කතාව: 

මෙවිස්‌ කියන්නේ අවුරුදු 37 ක දික්කසාද වුනු ග්‍රන්ථ කතුවරියක්. ඇය තමන් විසින් රචනය කරන ග්‍රන්ථ මාලාවක අනිතිම නවකතාව ලියමින් තමා මේ වෙනකොට ඉන්නේ. දැනට ඇය වාසය කරන්නේ නගරයේ. ඇයගේ පාසැල් කාලයේ පෙම්වතාගේ පළමු දරුවා ගේ පින්තුර වගයක් අඩංගු ඊ මේල් පණිවිඩයක් ලැබෙන්නේ මේ අතරතුරදී. මේ පණිවිඩය ඇය හා ඔහු අතර නැවත සම්බන්දය පටන් ගැනීමට ආපු නිමිත්තක් කියල හිතන ඇය නැවතත් තමාගේ කුඩා කාලයේ හැදී වැදුණු ගම බලා යනවා. නමුත් මේ වෙනකොට විවාහ වෙලා ලස්සන පවුල් ජිවිතයක් ගත කරන ඔහුව පොළබවා ගන්න ඇයට පුළුවන් වෙයිද?


නිකුත් වන දිනය : දෙසැම්බර් 9 , 2011

මුළු අදායම : ඩොලර් මිලියන 18

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, නාට්‍යමය





Screen caps




700 MB BrRip කොපිය මෙතනින් බාගන්න! (Download)


IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...