කතාව :
ඔන්න ඉතින් කට්ටියම
බලාගෙන හිටපු සුපිරිම චිත්‍රපටියක් තමයි මේ පාර අපි ඔයාලට දෙන්නේ . හොලිවුඩයේ
සුපරි නළු ටොම් කෘස් කියල කියපු ගමන් අපිට මතක්වෙන්නේ මිෂන් ඉම්පොසිබල් කියන චිත්‍රපටි මාලාවනේ.ඉතින්
ඒ කතාමාලාවේ හතරවෙනි කතාව තමයි මිෂන්
ඉම්පොසිබල්-ගෝස්ට් ප්‍රොටෝකෝල් කියල කියන්නෙ මේකේ කතාවනම් මෙන්න මෙහෙමයි න්යාෂ්ට්ක අවි ක්‍රියාත්මක කරන්න පුළුවන් කේත වගයක් කොබෝල්ට් කියන
කේතනාමයෙන් හඳුන්වන හෙන්ඩ්‍රික්ස්
කියන විද්‍යාඥයා අතට පත්වෙනවා .ඉතින් එයා
මේක උපයෝගීකරගෙන ඇමෙරිකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක්
එල්ල කිරීමට සූදානම් වෙනවා.ඇමෙරිකානු රහස් ඔත්තුසේවයේ කණ්ඩායමක් මොහුව අත්අඩන්ගුවට
ගැනීමටයාමේදී සිදුවන අනතුරකින් කොබෝල්ට් ළඟ තියන ක්රේම්ලිනයට දැඩි හානි සිදුවෙනවා.මේ අනතුර
සම්බන්ධව ඇමෙරිකානු IMF එකට චෝදනා එල්ලවෙන අතර IMF සංවිධානය විසුරුවාහරිනු ලබනවා.අන්තිමේදී
ඊතන් හන්ට් (ටොම් කෘස් ) ඇතුළු කණ්ඩායමක් හෙන්ඩ්‍රික්ස් කියන විද්‍යාඥයා අල්ලා ගැනීමට ක්‍රියාත්මක වන
ආකාරය තමයි මේකේ තියෙන්නේ
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ත්‍රාසජනක, ආශ්වාදජනක
නිකුත් වූ දිනය : 21 දෙසැම්බර්, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 692
වර්ගීකරණය : PG13මුළු අදායම : ඩොලර් මිලියන 692
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ත්‍රාසජනක, ආශ්වාදජනක
Screen caps


7:28 PM
Sachith




Posted in:
3 comments:
yaluwe meke MKV ekak nadda honda copy ekak download karaganna.
තාම හොද එකක් ලැබුනේ නැ යාළුවා.ලැබුන ගමන් දෙන්නම් යාළුවා...
ඔන්න දැම්ම MKV එකක් ....
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....