සමීර් කියන්නේ බොලිවුඩ් වල චිත්‍රපට පිටපත් රචකයෙක්. ඔහු වැඩ කරන්නේ ඔහුගේ
පෙම්වතිය වන ශිඛා සමග. ඇත්තටම ශිඛා ව සමීර් ට එපා වෙලා හිටියේ. මොකද ඇය හැම
තිස්සෙම ඔහු පස්සෙන්ම ඇවිත් හැමදේම සොයා බලන නිසා. එත් ඇයගේ විශේෂත්වය නිසාම ඔහුට
ඇය නැතිවත් බැරි උනා.මේ අතරතුරදී සති කිහිපයක නිවාඩුවක් සදහා ඇය පිටත් වෙනවා ඇයගේ
ඥාතියෙකුගේ විවාහ උත්සවයකට සහභාගී වෙන්න. මේ සති කීපයට අයගෙන් නිදහස් වන සමීර්
කුරුල්ලෙක් වගේ තමයි මේ කාලයේ එන්නේ. සංජනා සහ සමීර් හමුවෙන්නෙත් දෙන්නා විවාහ
වෙන්න තීරණය කරන්නෙත් මේ අතරදී. ආපසු එන ශිඛා ට මේක දැනගන්න ලැබෙනවා. ඇයට නැවතත්
සමීර් ගේ හිත දිනා ගන්න පුළුවන් වෙයිද?
නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 27, 2011
වර්ගීකරණය : _
සිනෙමා ප්‍රබේදය: ආදර කතා, හාස්‍යජනක, නාට්‍යමය, හින්දි
Screen caps


8:15 PM
NASA




Posted in:
2 comments:
ඉංග්‍රීසි උපසිරැසි අඩංගු වෙන්නේ Damadamm! (Subs) - DVDRip - XviD - 1CDRip - [DDR].rar කියන ෆයිල් එකේ. එක unzip කරාම .sub ෆයිල් එක ගන්න පුළුවන්. මේ සදහා Winrar මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුයි
ඔව් මචන් ..srt ෆයිල් එක විඩියෝ එක ප්ලේ වෙද්දි ..ඇදලා දාපන්
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....