Saturday, December 24, 2011

අසාන් (Aazaan – 2011)

කතාව :

බොලිවුඩ් වල ඒ තරම් ක්‍රියාදාම චිත්‍රපට හැදෙනවා අඩුයි නේ, මේ කියන්න යන්න විශාල වියදමක් දරල හදපු බොලිවුඩ් චිත්‍රපටයක් ගැන. අසාන් ඛාන් කියන්නේ ඇෆ්ගන් සහ ඉන්දියානු යුවලකට දාව උපන් කෙනෙක්. ඔහු දැනට සේවය කරන්නේ ඉන්දියාවේ රහස ඔත්තු සේවයේ එහෙමත් නැත්තම් රෝ(RAW) නිලධාරියෙක්. මෙයාගේ සහෝදරයෙක් ත්‍රස්තවාදියෙක් විදියට හදුනාගැනීමත් එකක් ඔහුට නියම වෙනවා රට වෙනුවෙන් රහස් ඔත්තු සේවයේ යෙදෙන්න. ඒ ඉන්දියාව ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයක් එල්ල වීමෙන් වලක් වන්න. රටට ඇති ආදරයත් සහෝදර ප්‍රේමයත් අතර අතරමංවන අසාන් තමන්ගේ කාර්යය ඉෂ්ට කරයිද?


නිකුත්  වූ දිනය : ඔක්තෝම්බර් 14, 2011 

මුළු අදායම : _

වර්ගීකරණය : _

සිනෙමා ප්‍රබේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක, නාට්‍යමය, හින්දි, ආදර කතා






Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

චිත්‍රපටියේ අඩංගු ගීත මෙතනින් බාගන්න! (Download Soundtracks) 

1 comments:

NASA said...

ඉංග්‍රීසි උපසිරැසි අඩංගු වෙන්නේ Aazaan - DVDRip - XviD - 1CDRip - [DDR].rar කියන ෆයිල් එකේ. එක unzip කරාම .sub ෆයිල් එක ගන්න පුළුවන්. මේ සදහා Winrar මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුයි.

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...