ස්පයිඩර් මෑන් ගැන නොදන්නා
යාලුවෙක් නෑනේ. කලින් තිරගතවුණු සප්යිඩර් මෑන් චිත්‍රපට මාලාව අවසන් උනානේ.
ඉන්පසුව මේ චිත්‍රපටය හැදෙන්නේ එහි ප්‍රති නිර්මාණයක් විදියට. ඒ නිසා ඉතින් කතාවේ
ඒ තරම් ලොකු වෙනස් කමක් නෑ. හැබැයි වෙනසක් නැත්තෙමත් නෑ. මේ නව චිත්‍රපට මාලවේ
සප්යිඩර් මෑන් ගේ චරිතයට පන පොවන්නේ ඇන්ඩ්රු ගාෆිලඩ් විසින්. කලින් කතාවේ මුල වගේම
සප්යිඩර් මෑන් ගේ ආරම්භය තමයි කතාවේ තියෙන්නේ. වැඩිදියුණු කල ජාන මගින් නිපදවූ
මකුනෙක් ගේ සපා කමක් නිසා නේ සප්යිඩර් මෑන් බිහිවෙන්නේ. නමුත් අළුත් කතාවේ ප්‍රධාන
වෙනස වෙන්නේ පීටර් පාකර් ගේ පියා කතාවට සම්බන්ධ වෙන අකාරය. එහෙනම් ඉතින් කට්ටිය
බලන්නකෝ.
නිකුත් වූ දිනය : ජුලි 3, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 752
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක
Screen caps


8:24 PM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....