Wednesday, April 11, 2012

කන්ට්‍රබන්ඩ් (Contraband -2012)

කතාව : 

2012 වසරේ මුලදීම නිකුත්කළ හොඳම ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි අපි මේ සැරේ අපේ යාළුවන්ට දෙන්නයන්නේ.හොර ජාවාරම්කරුවකු ගැන කියවෙනමේ චිත්‍රපටියේ කතාව මෙහෙමයි .ආරක්ෂක සන්නිවේදන පද්දති සවිකරන්නකු වන ක්‍රිස් තම බිරිඳ කේට් සහ දරුවන් සමග සතුටින් කාලය ගතකරනවා. මේ අතර කේට්ගේ සොයුරා වන ඇන්ඩි මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකුවන බ්‍රිග්ස් සමගින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදයි.එහීදී ඇන්ඩි විසින් ඩොලර් මිලියන ගණනක මත්ද්‍රව්‍ය නැවකින් ප්‍රවාහනය කරමින් සිටියදී  හදිසියේම මත්ද්‍රව්‍ය තොගය මුහුදට දැමීමට සිදුවන්නේ රේගු නිලදාරීන්ගේ හදිසි වැටලීමක් හේතුවෙනි .මෙනිසා සිදුවූ පාඩුව ඇන්ඩිගෙන් අයකර ගැනීමට බ්‍රිග්ස් තීරනය කරයි.මෙම තීරනය සමගම බ්‍රිග්ස් සහ ක්‍රිස් අතර හමුවීමක් සිදුවන අතර ඇන්ඩිගෙන් අයවිය යුතු මුදල නොලැබුනොත් ක්‍රිස්ගේ පවුලේ සියලුදෙනාම විනාශ කර දමන බව බ්‍රිග්ස් තර්ජනයකරයි.මෙම තීරණය නිසා ක්‍රිස් තම බිරිඳ හා දරුවන් බලා ගැනීම තම මිතුරෙකුට පවරා පැනමාවේ සිටින ගොන්සාලේස් නම් මාෆියාකරුවකු සමග හොර ජාවාරම් මගින් අවශ්‍ය මුදල සොයගනීමට වෙහෙසවන අතර කේට් සහ දරුවන්ට විවිද බලපෑම්වලට මුහුණ දීමට සිදුවේ.අවසානයේ ක්‍රිස් සහ කේට් තම සාමකාමී දිවියට කඩා පාත්වූ මෙම විනාශයෙන් ගොඩඒම සඳහා ගෙන යන සටන  සාර්ථකවේද?  

නිකුත් වූ දිනය : ජනවාරි 13, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 91

වර්ගීකරණය :R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ත්‍රාසජනක, නාට්‍යමය, අපරාධ






                                                          Screen caps 



700 MB DVDSCR කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE


     700 MB BRRip කොපිය මෙතනින් බාගන්න! (Download)

3 comments:

Anonymous said...

BullSHit This is not a BluRay Rip....its a DVD RIP

Anonymous said...

Sorry Machan Now its corrected!!!..

Unknown said...

ඇත්තටම හොද ව‍ැඩක් පුලුවන්නම් එම්පයර් FIlms ටිකක් දාන්නකෝ Kindom of the Heven, 300 , Robinhood, Breveheart, wage films Historical Wars me films tika nam balala thiyenawa

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...