Tuesday, March 27, 2012

ස්මොල්විල් (Smallville – TV)

කතාව: 

සුපර් මෑන් ගැන අපේ යාලුවෝ අහල ඇතිනේ. ඉතින් මේ කියන්න යන්නේ ඒ අපි දන්න සුපිරි විරයා බිහි වුන හැටි ගැන අලලා නිර්මාණය කරපු රුපවාහිනී කතා මාලාවක් ගැන. මේක අපි කා අතරත් සැහෙන ජනප්‍රියත්වයට පත වුණ එකක්. මෙහි Season 1 ITN නාලිකාවේ විකාශය වුණා සමහරවිට ඔයාලට මතක ඇති. මේ නාට්‍ය මාලාව Season 10 පුරාවට දිව යන ටිකක් දීර්ඝ කතාවක්. 2001 අවුරුද්දේ ආරම්භ වනු මේ නාට්‍ය මාලාව පසු ගිය අවුරුද්දේදී තමයි නිමාවට පත් වුණේ. ක්ලාක් කෙනෙට් කියන්නේ අමුතුම හැකියාවන් තියන තරුණයෙක්. ඔහු පසුව තමයි දන ගන්නේ තමන්ව ඇත්තම දෙමාපියන් ගැන. ඉතින් ක්ලාක් තමන්ගේ හැකියාවන්ගෙන් තමන්ගේ මිතුරනට උදව් කරලා සතුටු වෙනවා. හැබැයි ඔහු මේ සියලු දේ කරන්නේ රහසිගතව. නමුත් කාලයක් යද්දී එක එක අය ඔහුව සැක කරන්න ගන්නවා. ඒ වගේම ඔහුට මේ හින්ද ගොඩක් සතුරන්ට ත් මුහුණ දෙන්න වෙනවා. 

ආරම්භය : ඔක්තෝම්බර් 16, 2001

වර්ගීකරණය : TV-PG

ප්‍රභේදය: විද්‍යා ප්‍රබන්ධ, නාට්‍යමය, TV



Download Season 1 Complete 7.2 GB (21 Episodes)

Download Season 2 Complete 3.9 GB (23 Episodes)

Download Season 3 Complete 3.7 GB (22 Episodes)

Download Season 4 Complete 7.6 GB (22 Episodes)

Download Season 5 Complete 7.5 GB (22 Episodes)

Download Season 6 Complete 7.5 GB (22 Episodes)

Download Season 7 Complete 6.8 GB (20 Episodes)

Download Season 8 Complete 7.9 GB (22 Episodes)

Download Season 9 Complete 7.5 GB (21 Episodes)

Download Season 10 Complete 3 GB (21 Episodes) 

 

3 comments:

ලිලංක රවිනාත් said...

සීසක් 10 තියනවා වැඩේ තියෙන්නේ ගිගා බයිට් 60-65ක් විතර තියෙන එක.

පොඩි පැකේජ් යුස් කරන අපි කොහේ බාන්නද? ලොකු පැකේජ් එකක් ගත්තම බානවා. එතකන් පොස්ට් එක රැකගෙන ඉන්න

Anonymous said...

අයියණ්ඩි .................
නියමයි.............සුපිරියි...............
1,2,3, හරි දැන් 4 බාගන්න ගමන් ............. තව ටී.වී සීරිස් ටිකක් දානවද...............
ස්පල්බයින්ඩර්, රොබින්හුඩ්, රොබින්සන් අන්දරය, වගේ කතා............

මාටියා said...

මමත් මේ බාන ගමන් ඉන්නේ, පොස්ට් නම් ඩිලීට් කොරන්න එපෝ...

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...